තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ නිවේදනය

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 23(1) වගන්තිය යටතේ පත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ තොරතුරු නිලධරයන්ගේ සහ නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර එකී පනතෙහි 26(1) වගන්තිය ප්‍රකාරව මෙහි දැක්වේ.

අභියාචනා නිලධාරී

එල්.ඒ.කළුකපුආරච්චි මහතා

ලේකම් (වැ.බ.)

දුරකථනය: 0112 092703, 0112 092704

ඊ-මේල්:  secretary.healthwp@gmail.com

තොරතුරු නිලධාරීයා

පී.වී.අනූෂා වික්‍රමරත්න මිය

සහකාර ලේකම්

දුරකථනය: 0112 092695

ඊ-මේල්: as02.healthwp@gmail.com

බාගත කිරීම්
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත
2017.02.03 දින ප්‍රසිද්ධ කරන ලද නියෝග
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය (අනිවාර්ය නොවේ)
අභියාචනා අයදුම් පත්‍රය (අනිවාර්ය නොවේ)