අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු වල සංවර්ධන ක්‍රියාවලිය

 

විවිධ අරමුදල් මූලාශ්‍ර යටතේ සංවර්ධන කටයුතු සඳහා වෙන්වන ප්‍රතිපාදනයන් සඳහා සැලසුම් සකස් කිරීමට අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු වලට සහාය වීම එම සැලසුම් සඳහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් සැලසුම් මගින් අවශ්‍ය අනුමැතීන් ලබා ගැනීමට කටයුතු කිරීම, අමාත්‍යාංශයේ සැලසුම් අංශය මගින් සිදු කරයි. ඊට අමතරව හඳුනාගත් විවිධ විශේෂ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන සපයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමද ව්‍යාපෘති සංශෝධනයන්ට අදාළ සම්බන්ධීකරණ කටයුතු ඉටු කිරීමද සැලසුම් අංශය මගින් ඉටු වේ.

එමෙන් දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කෙරෙ‍න සංවර්ධන වැඩ සටහන් වල ප්‍රගතිය මාසිකව ප්‍රධාන ලේකම් වෙත දැනුම් දීමත්, ප්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීම මගින් ව්‍යාපෘති වල ක්‍රියාකාරිත්වය පිළිබඳව නිරන්තර අවධානයකින් කටයුතු කිරීමද සැලසුම් අංශය මගින් සිදු වේ. අමාත්‍යාංශයට අයත් කාන්තා ක‍ටයුතු විෂයයට අදාළ කටයුතු අධීක්ෂණය හා මෙහෙයවීමද සැලසුම් අංශය මගින් සිදු කරයි.

 අංශ ප්‍රධානීන්

අධ්‍යක්ෂ

නියෝජ්‍ය අධ්‍යක්ෂ 1

නියෝජ්‍ය අධ්‍යක්ෂ 2

සහකාර අධ්‍යක්ෂ 3

දිස්ක්‍රික් වනිතා ව්‍යාපෘති නිලධාරී 1

1. කළුතර දිස්ක්‍රික්කයේ වනිතාවන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සඳහා සමීක්ෂණ සිදුකිරීම හා ඉදිරි කටයුතු

2. කළුතර දිස්ක්‍රික්කය තුල අමාත්‍යාංශයේ විෂය පථයට අදාල කාන්තා කටයුතු ව්යා පෘති හඳුනා ගැනීම හා අනුමත ව්‍යාපෘති්‍ය ක්‍රියාත්මක කිරිම, අධීක්ෂණය කිරිම

3. කළුතර දිස්ක්‍රික්කය තුල අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි වනිතාවන්ගේ තත්ත්වය නගා සිටුවීම සඳහා අමාත්‍යාංශය ක්‍රියාත්මක කෙරෙන මෙහෙයුම්වලදී ක්ෂේත්‍රය හා අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණය කිරීම

සංවර්ධන නිලධාරී 01

1. අමාත්‍යාංශයේ පළාත් පරිවාස විෂයයට අදාලව අමාත්‍යාංශ ලේකම් හෝ අධීක්ෂණ නිලධාරියා විසින් ලබා දෙන හෝ වෙනත් ප්රයභවයකින් හඳුනා ගන්නා ලද ව්යා‍පෘති වාර්තා අදාල පාර්ශවයන් සමඟ සාකච්ජා කොට සකස් කර අධීක්ෂණ නිලධාරියා මගින් අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම හා අදාල ආයතන වෙත යොමු කිරීම

2. අමාත්‍යාංශය යටතේ ක්රිලයාත්මක වන බස්නාහිර පළාත් උපමාන පාදක ප්රාකදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ වැඩ සටහනේ හා බස්නාහිර පළාත් සංවර්ධන(විශේෂ) ප්රා දේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ (මන්ත්රී ප්රළතිපාදන) වැඩසටහනේ කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්රිටක්වල ප්රා දේශීය ලේකම් කොට්ඨාශ වල සමස්ත ප්රපගති වාර්තා ලබා ගැනීම, පිළියෙල කිරීම, අදාල ආයතන වෙත යොමු කිරීම

3. අමාත්‍යාංශය යටතේ අනුමත සියළුම මුදල් මූලාශ්රටවලට අදාලව අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්රවගති සමාලෝචන රැස්වීම් සංවර්ධන නිලධාරී 02 සමඟ සම්බන්ධීකරණය වී සංවිධානය කිරීම , දත්ත වාර්තා පිළියෙල කිරීම, රැස්වීම්වලට සහභාගි වීම හා අදාල සාකච්ජා සටහන් සකස්කර සහකාර අධ්යතක්ෂ (සැලසුම්) වරුන් මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම

4. ගම්පහ දිස්ත්රිධක්කයේ ප්රාලදේශීය ලේකම් කොට්ඨාශවල පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා අදාල තොරතුරුද රැගෙන සහභාගී වීම, එහිදි ගනු ලබන තීරණ පිළිබඳව සහකාර අධ්යවක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත වාර්තා කිරීම හා ඉදිරි කටයුතු කිරීම

සංවර්ධන නිලධාරී 02

1. අමාත්‍යාංශයේ පළාත් සෞඛ්යද විෂයයට අදාලව අමාත්යාං ශ ලේකම් හෝ අධීක්ෂණ නිළධාරියා විසින් ලබා දෙන හෝ වෙනත් ප්රපභවයකින් හඳුනා ගන්නා ලද ව්යාාපෘති වාර්තා අදාල පාර්ශවයන් සමඟ සාකච්ජා කොට සකස් කර අධීක්ෂණ නිලධාරියා මගින් අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම හා අදාල ආයතන වෙත යොමු කිරීම

2. මෙම අමාත්‍යාංශයේ සංවර්ධන සැලැස්මේ පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහන හා පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහනේ නම්යයශීලි අරමුදල වැඩ සටහන යටතේ සියලු දෙපාර්තමේන්තුවලට අදාල අනුමත ව්යාසපෘතිවල මාසික ප්ර්ගතිවාර්තා ලබා ගැනිම හා පවත්වාගෙන යාම, ඒවා අදාල ආයතන වෙත යොමු කිරිම

3. අමාත්‍යාංශය යටතේ අනුමත සියළුම මුදල් මූලාශ්ර්වලට අදාලව අමාත්‍යාංශයේ පැවැත්වෙන ප්ර ගති සමාලෝචන රැස්වීම් සංවර්ධන නිලධාරී 01 සමඟ සම්බන්ධීකරණයවී සංවිධානය කිරීම , දත්ත වාර්තා පිළියෙල කිරීම, රැස්වීම්වලට සහභාගි වීම හා අදාල සාකච්ජා සටහන් සකස්කර සහකාර අධ්යතක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම

4. සංවර්ධන නිලධාරී 07 සමග සම්බන්ධීකරණය වී අමාත්‍යාංශය හා ඊට අදාල දෙපාර්තමේන්තු වලට අදාලව; අතිගරු ජනාධිපතිතුමාගේ ප්රලධානත්වයෙන් පැවැත්වෙන ප්රසගති සමාලෝචන රැස්වීම්, ප්රිධාන ලේකම් කාර්යාලයේ හා දිස්ත්රිික් ලේකම් කාර්යාල වල පැවැත්වෙන ප්රැගති සමාලෝචන රැස්වීම් වලට අදාල දත්ත හා තොරතුරු වාර්තා ඉදිරිපත් කිරීම

5. සංවර්ධන ව්යා්පෘතීන්ට අදාළ විගණන විමසුම් සම්බන්ධ වාර්තා සැකසීම සහකාර අධ්යවක්ෂ (සැලසුම්) මගින් එම වාර්තා ලේකම් වෙතත් ගණකාධිකාරී වෙතත් ඉදිරිපත් කිරීම

6. කොළඹ හා කළුතර දිස්ත්රි්ක්කවල කඩුවෙල, කැස්බෑව, මහරගම, බේරුවල, හොරණ, මිල්ලනිය, බණ්ඩාරගම, ඉංගිරිය යන ප්රා‍දේශීය ලේකම් කොට්ඨාශවල පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා අදාල තොරතුරුද රැගෙන සහභාගී විම, එහිදි ගනු ලබන තීරණ පිළිබඳව සහකාර අධ්යසක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත වාර්තා කිරීම හා ඉදිරි කටයුතු කිරීම

සංවර්ධන නිලධාරී 03

1. අමාත්‍යාංශයේ පළාත් ආයුර්වේද විෂයයට අදාලව අමාත්‍යාංශ ලේකම් හෝ අධීක්ෂණ නිළධාරියා විසින් ලබා දෙන හෝ වෙනත් ප්ර භවයකින් හඳුනා ගන්නා ලද ව්යා්පෘති වාර්තා අදාල පාර්ශවයන් සමඟ සාකච්ජා කොට සකස් කර අධීක්ෂණ නිලධාරියා මගින් අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම හා අදාල ආයතන වෙත යොමු කිරීම

2. මෙම අමාත්‍යාංශයේ සංවර්ධන සැලැස්මෙහි පළාත් සංවර්ධන ප්ර්දාන වැඩසටහන යටතේ ගරු පළාත් සභා මන්ත්රීොවරුන් විසින් ඉදිරිපත් කරන යෝජනාවලට සහ අමාත්‍යාංශයේ කාන්තා කටයුතු විෂයට අදාලව අනුමත ව්යා්පෘති වල මාසික ප්රනගති යාවත්කාලීන කිරීම

3. මෙම අමාත්‍යාංශයේ සංවර්ධන සැලැස්මෙහි පළාත් සංවර්ධන ප්ර්දාන වැඩසටහන යටතේ අනුමත වන සියළුම දෙපාර්තමේන්තුවලට අදාල මාසික ප්රැගති වාර්තා ලබා ගැනීම හා පවත්වා ගෙන යාම, ඒවා අදා‍ල ආයතන වලට යොමු කිරීම

4. ගම්පහ දිස්ත්රි ක්කය යටතේ ක්රි යාත්මක වන විශේෂ ව්යාපපෘති පිළිබඳ තොරතුරු පවත්වා ගෙන යාම ඊට අදාල තොරතුරු සැපයීම සහ අදාල රැස්වීම් වලට සහභාගී වීම සහ ඊට අදාල සාකච්ඡා සටහන් සකස් කර සහකාර අධ්යසක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම

5. කොළඹ දිස්ත්රිකක්කයේ කොළඹ, රත්මලාන, හංවැල්ල, පාදුක්ක, හෝමාගම, තිඹිරිගස්යාය යන ප්රා.දේශීය ලේකම් කොට්ඨාශවල පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්විම් සඳහා අදාල තොරතුරුද රැගෙන සහභාගී වීම, එහිදි ගනු ලබන තීරණ පිළිබඳව සහකාර අධ්යඳක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත වාර්තා කිරීම හා ඉදිරි කටයුතු කිරීම

සංවර්ධන නිලධාරී 04

1. අමාත්යාං ශයට අදාලව නව ව්යාරපෘති හඳුනා ගැනීම හා ඊට අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට ව්යා.පෘති වාර්තා සකස් කිරීම හා අමාත්යාංුශ ලේකම් මගින් අනුමැතිය සඳහා අදාල ආයතන වෙත යොමු කිරීම

2. සංවර්ධන සැලැස්මෙහි විදේශ ආධාර වැඩ සටහන් වලට අදාල ව්යායපෘතීන්හි මාසික ප්රමගති වාර්තා ලබා ගැනීම හා පවත්වා ගෙන යාම, ඒවා අදා‍ල ආයතන වලට යොමු කිරීම හා දත්ත පද්ධතියට අදාල තොරතුරු ඇතුලත් කිරීම

3. දෙපාර්තමේන්තු වෙත ලැබෙන රේඛීය අමාත්යාංඩශ ප්රොතිපාදන වලට අදාල ව්යාහපෘති සම්බන්ධයෙන් කටයුතු කිරිම හා ඒ යටතේ අනුමත වන සියළුම ව්යායපෘති වල මාසික ප්රතගති වාර්තා ලබා ගැනීම හා පවත්වා ගෙන යාම, ඒවා අදා‍ල ආයතන වලට යොමු කිරීම හා දත්ත පද්ධතියට අදාල තොරතුරු ඇතුලත් කිරීම

4. කළුතර දිස්ත්රිේක්කය යටතේ ක්රිලයාත්මක වන විශේෂ ව්යා පෘති පිළිබඳ තොරතුරු පවත්වා ගෙන යාම ඊට අදාල තොරතුරු සැපයීම සහ අදාල රැස්වීම් වලට සහභාගී වීම සහ ඊට අදාල සාකච්ඡා සටහන් සකස් කර සහකාර අධ්යසක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම

5. කොළඹ හා කළුතර දිස්ත්රි්ක්කවල ශ්රීී ජයවර්ධනපුර ,දෙහිවල, මොරටුව, කොලොන්නාව, පානදුර, කළුතර, මදුරාවල, බුලත්සිංහල, දොඩංගොඩ, මතුගම, වලල්ලාවිට, අගලවත්ත, පාලින්දනුවර යන ප්රාරදේශීය ලේකම් කොට්ඨාශවල පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්විම් සඳහා අදාල තොරතුරුද රැගෙන සහභාගී වීම, එහිදි ගනු ලබන තීරණ පිළිබඳව සහකාර අධ්යඳක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත වාර්තා කිරීම හා ඉදිරි කටයුතු කිරීම

6. අමාත්යාං ශය මඟින් සංවිධානය කළ යුතු සංවර්ධන ව්යාරපෘතින් වලට අදාළ උත්වයන්හි ආරාධනා පත්රස, සමරුඵලක කෙටුම්පත් කිරීම, ඒවා සහකාර අධ්ය්ක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම හා ඉදිරි කටයුතු කිරීම

සංවර්ධන නිලධාරී 05

1. අමාත්යාං ශයේ පළාත් සමාජ සේවා විෂයයට අදාලව අමාත්යාංැශ ලේකම් හෝ අධීක්ෂණ නිළධාරියා විසින් ලබා දෙන හෝ වෙනත් ප්රපභවයකින් හඳුනා ගන්නා ලද ව්යාාපෘති වාර්තා අදාල පාර්ශවයන් සමඟ සාකච්ජා කොට සකස් කර අධීක්ෂණ නිලධාරියා මගින් අනුමැතිය සඳහා අමාත්යාංාශ ලේකම් වෙත ඉදිරිපත් කිරීම හා අදාල ආයතන වෙත යොමු කිරීම

2. පළාත් සංවර්ධන වැඩසටහන (පරිපූරක) යටතේ අනුමත වන සියළුම ව්යා්පෘති වල මාසික ප්ර ගති වාර්තා ලබා ගැනීම හා පවත්වා ගෙන යාම, ඒවා අදා‍ල ආයතන වලට යොමු කිරීම

3. මෙම අමාත්යාං ශයේ සංවර්ධන සැලැස්මේ පලාත් සංවර්ධන ප්රයදාන වැඩසටහන යටතේ සියළුම ප්රා.දේශීය ලේකම් කාර්යාලවලට අදාලව ගරු පළාත් සභා මන්ත්රීටවරුන් විසින් ඉදිරිපත් කර අනුමත ව්යා.පෘතිවල මාසික ප්රලගති වාර්තා ලබා ගැනිම හා පවත්වාගෙන යාම ඒවා අදාල ආයතන වලට යොමුකිරිම සහ පලාත් සංවර්ධන ප්රකදාන වැඩසටහනෙහි සම්පූර්ණ ප්ර ගතිය සකස් කිරීම

4. අමාත්යාං ශයේ සහ ඊට අදාල සියළුම දෙපාර්තමේන්තු වලට අදාලව වාර්ෂික අයවැය පොත සකස් කිරීම හා ඊට අදාල කටයුතු ඉටු කිරීම

5. අමාත්යාං ශය මගින් මුද්‍රණය කෙරෙන පොත්, පත්රිඅකා ආදිය සකස් කිරීම, සහකාර අධ්ය ක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම, මුද්රතණය කිරීම සහ නිසි පරිදි බෙදා හැරීමේ කටයුතු

6. දිළිඳුකම පිටු දැකීම ජාතික වැඩසටහනෙහි අනුමත ව්යාටපෘතින්හි ප්රයගතිය ගෙන්වා ගැනීම, ප්රරගති වාර්තා සැකසීම සහ අදාළ ආයතන වෙත යොමු කිරීම

7. කොළඹ දිස්ත්රි ක්කය යටතේ ක්රිනයාත්මක වන විශේෂ ව්යායපෘති පිළිබඳ තොරතුරු පවත්වා ගෙන යාම ඊට අදාල තොරතුරු සැපයීම සහ අදාල රැස්වීම් වලට සහභාගී වීම සහ ඊට අදාල සාකච්ඡා සටහන් සකස් කර සහකාර අධ්යපක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම

සංවර්ධන නිලධාරී 06

1. ගම්පහ දිස්ත්රි ක්කයේ වනිතාවන්ගේ ජිවන තත්ත්වය නගා සිටුවීම සඳහා සමීක්ෂණ සිදුකිරීම හා ඊට අදාල පාර්ශවයන් සමඟ සාකච්ඡා කොට ව්යාවපෘති වාර්තා සකස් කිරීම හා අමාත්යාං ශ ලේකම් මගින් අනුමැතිය සඳහා අදාල ආයතන වෙත යොමු කිරීම

2. ගම්පහ දිස්ත්රියක්කය තුල අමාත්යාංමශයේ විෂය පථයට අදාල කාන්තා කටයුතු ව්යාකපෘති හඳුනා ගැනීම හා ව්යාඅපෘති යෝජනා අනුමැතියට ඉදිරිපත් කිරීම, අනුමත කාන්තා කටයුතු ව්යා පෘති ක්රිමයාත්මක කිරිම, අධීක්ෂණය කිරිම

3. ගම්පහ දිස්ත්රියක්කය තුල අදාල ප්රාරදේශීය ලේකම් කොට්ඨාශ තුල වනිතාවන්ගේ තත්ත්වය නගා සිටුවීම සඳහා අමාත්යාංිශය ක්රිජයාත්මක කෙරෙන මෙහෙයුම්වලදී ක්ෂේත්රතය හා අමාත්යාංනශය අතර සම්බන්ධීකරණය කිරීම

සංවර්ධන නිලධාරී 07

1. මහ ඇමතිතුමාගේ අයවැය කථාව සකස් කිරීමට අදාල කටයුතු කිරීම

2. ගරු අමාත්යාතුමාගේ කාර්යාලයේ මාධ්යල සම්බන්ධීකරණ කටයුතු වලට අමතරව අමාත්යාං ශය මගින් සංවිධානය කරනු ලබන උත්සවවල මාධ්යක ආවරණය හා ඊට අදාල සියළු කටයුතු ඉටු කිරීම

3. සංවර්ධන නිළධාරී 02 සමග සම්බන්ධීකරණය වී අමාත්යාං ශය හා ඊට අදාල දෙපාර්තමේන්තු වලට අදාලව; අතිගරු ජනාධිපතිතුමාගේ ප්ර ධානත්වයෙන් පැවැත්වෙන ප්රුගති සමාලෝචන රැස්වීම්, ප්රඅධාන ලේකම් කාර්යාලයේ හා දිස්ත්රිික් ලේකම් කාර්යාල වල පැවැත්වෙන ප්රුගති සමාලෝචන රැස්වීම් වලට අදාල දත්ත හා තොරතුරු වාර්තා ඉදිරිපත් කිරීම

4. කොළඹ/ගම්පහ /කළුතර දිස්ත්රිරක්කවලට අදාල රෝහල් කමිටු වාර්තාවල සංවර්ධන යෝජනා හඳුනා ගැනිම හා අදාල ආයතන වෙත ඉදිරිපත් කිරීම

5. අමාත්යාං ශය මගින් පවත්වාගෙන යන වාර්තා, පුවත්පත් වලට අදාල ලිපි සැපයීම් කටයුතු ඉටු කිරීම

ප්‍රධාන කළමනාකරණ සහකාර (සැලසුම්) 01

1. බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහනට (PDG) අදාලව ගරු පළාත් සභා මන්ත්රී තුමන්ලාගේ යෝජනා, වෙනත් කාර්යාල හා මහජනතාව විසින් ක්රි(යාත්මක කරන ලෙස දන්වා එවනු ලබන ව්යාාපෘති අනුමත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු, ප්රසතිපාදන ලබා ගැනීම් කටයුතු සහ අනුමතවන ව්යාාපෘති අදාළ ආයතනවලට දැනුම්දීම සම්බන්ධයෙන් වන ලිපි කටයුතු කිරීම හා එයට අදාල ප්රැගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

2. සැලසුම් අංශයට අදාලව ලැබෙන කාන්තා කටයුතු විෂයට අදාල පොදු ලිපි ලේඛණ පිළිබඳව කටයුතු කිරීම

3. බස්නාහිර පළාත් උපමාන පාදක ප්රාතදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ වැඩ සටහනේ හා බස්නාහිර පළාත් සංවර්ධන(විශේෂ) ප්රාශදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ (මන්ත්රීඳ ප්රිතිපාදන) වැඩසටහනේ ගම්පහ දිස්ත්රිික්කය යටතේ අනුමත කරන ව්යාකපෘතීන්ට අදාල ලිපි කටයුතු සිදුකිරීම හා එයට අදාල ප්රපගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

4. දිළිදුකම පිටු දැකීම ජාතික වැඩසටහන හා සම්බන්ධ ලිපි කටයුතු

5. අමාත්යාං ශයට අදාලව පළාතේ පැවැත්වෙන උත්සව සම්බන්ධ සියළු ලිපි කටයුතු ඉටු කිරීම

6. සේවාවන් පවත්වාගෙන යාම සඳහා සියළු දෙපාර්තමේන්තු වලට ලැබෙන ආධාර /පරිත්යාඉග පිළිබඳ ලිපි කටයුතු

7. අමාත්යාං ශයේ විගණන ඒකකය මගින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ, විධිමත් විනය පරීක්ෂණවලදී ඒවායේ ලිපිලේඛණ /වාර්තා සකස් කිරීම

කළමනාකරණ සහකාර (සැලසුම්) 02

1. බස්නාහිර පළාත් සංවර්ධන වැඩ සටහනට (PDG) අදාලව කොළඹ . ගම්පහ, කළුතර දිස්ත්රිඑක්කයන්හි සෞඛ්යක, ආයුර්වේද , සමාජ සේවා හා පරිවාස යන සියළුම දෙපාර්තමේන්තු වලට සහ කාන්තා කටයුතු විෂයට අදාලව අදාලව සැලැස්ම සකස් කිරීම, ව්යාදපෘති අනුමත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු, ප්ර තිපාදන ලබා ගැනීම් කටයුතු සහ අනුමතවන ව්යා්පෘති අදාළ ආයතනවලට දැනුම්දීම සම්බන්ධයෙන් වන ලිපි කටයුතු කිරීම හා එයට අදාල ප්රයගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

2. බස්නාහිර පළාත් උපමාන පාදක ප්රාාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ වැඩසටහනේ හා බස්නාහිර පළාත් සංවර්ධන (විශේෂ ) ප්රා්දේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ (මන්ත්රීී ප්ර්තිපාදන වැඩසටහනේ කළුතර දිස්ත්රිපක්කය යටතේ අනුමත වන ව්යාකපෘතීන්ට) අනුමත කරන ව්යාාපෘතීන්ට අදාල ලිපි කටයුතු කිරිම හා එයට අදාල ප්රුගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය විම

3. අමාත්යාං ශයේ හා අමාත්යාං ශය යටතේ පවතින දෙපාර්තමේන්තු වලට අදාල පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමට අදාල ලිපි කටයුතු සිදු කිරීම

4. අමාත්යාං ශයේ විෂයන්ට අදාලව ක්රිමයාත්මක වන ව්යාමපෘතීන්හි අමතර හා බාහිර වැඩවල ගෙවීම් කටයුතු සඳහා අනුමැනීන් ලබා දීමට අදාළ ලිපි කටයුතු සිදු කිරීම

5. මත් උවදුර දුරලමු ජාතික වැඩසටහන හා සම්බන්ධ ලිපි කටයුතු

6. සැලසුම් අංශයට අදාලව ලැබෙන ආයුර්වේද, සමාජ සේවා දෙපාර්තමේන්තු වලට අදාල පොදු ලිපි ලේඛණ පිළිබඳව කටයුතු කිරීම

කළමනාකරණ සහකාර (සැලසුම්) 03

1. සංවර්ධන සැලැස්මෙහි පළාත් නිශ්චිත කාර්ය සංවර්ධන ප්ර දාන වැඩසටහනේ (PSDG) සහ පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහනේ නම්යරශීලි අරමුදල වැඩ සටහන යටතේ අදාලව සැලැස්ම සකස් කිරීම, ව්යාසපෘති අනුමත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු, ප්රලතිපාදන ලබා ගැනීම් කටයුතු සහ අනුමතවන ව්යාරපෘති අදාළ ආයතනවලට දැනුම්දීම සම්බන්ධයෙන් වන ලිපි කටයුතු කිරීම හා එයට අදාල ප්රවගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

2. බස්නාහිර පළාත් උපමාන පාදක ප්රාසදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ වැඩ සටහනේ හා බස්නාහිර පළාත් සංවර්ධන(විශේෂ) ප්රා‍දේශීය ලේකම් කොට්ඨාශ මට්ටමේ (මන්ත්රීහ ප්රිතිපාදන) වැඩසටහනේ කොළඹ දිස්ත්රිහක්කය යටතේ අනුමත කරන ව්යාකපෘතීන්ට අදාල ලිපි කටයුතු සිදුකිරීම හා එයට අදාල ප්රඹගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

3. බස්නාහිර පළාතේ ඩෙංගු මර්ධන වැඩසටහන වැනි මහජන පීඩාකාරී රෝග මර්ධනයට අදාල ලිපි කටයුතු, එහි සම්බන්ධිකරණ කටයුතු ඉටු කිරීම

4. වාර්ෂිකව සංවර්ධන සැලැස්ම‍ට අදාලව අයවැය ඇස්තමේන්තුව සකස් කිරිම

5. සැලසුම් අංශයට අදාලව ලැබෙන සෞඛ්යල දෙපාර්තමේන්තුවට අදාල පොදු ලිපි ලේඛණ පිළිබඳව කටයුතු කිරීම

6. දරුවන් සුරකිමු ජාතික වැඩසටහන හා සම්බන්ධ ලිපි කටයුතු

කළමනාකරණ සහකාර (සැලසුම්) 04

1. බස්නාහිර පළාතේ ක්රිසයාත්මක විදේශ ආධාර වැඩසටහන් වලට අදාලව සැලැස්ම සකස් කිරීම, අනුමත කරවා ගැනීම සහ ව්යා්පෘති අනුමත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු, ප්රපතිපාදන ලබා ගැනීම් කටයුතු සහ අනුමතවන ව්යාහපෘති අදාළ ආයතනවලට දැනුම් දීම සම්බන්ධයෙන් වන ලිපි කටයුතු කිරීම හා එයට අදාල ප්රමගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

2. බස්නාහිර පළාත් සංවර්ධන පරිපූරක වැඩ සටහනට (PDG) අදාලව සියළුම දෙපාර්තමේන්තු වලට සහ කාන්තා කටයුතු විෂයට අදාලවත් ගරු පළාත් සභා මන්ත්රීාතුමන්ලාගේ යෝජනා, වෙනත් කාර්යාල හා මහජනතාව විසින් ක්රිටයාත්මක කරන ලෙස දන්වා එවනු ලබන යෝජනාත් අනුව අදාලව සැලැස්ම සකස් කිරීම, ව්යා‍පෘති අනුමත කිරීම සම්බන්ධයෙන් වන කටයුතු, ප්රකතිපාදන ලබා ගැනීම් කටයුතු සහ අනුමතවන ව්යාමපෘති අදාළ ආයතනවලට දැනුම්දීම සම්බන්ධයෙන් වන ලිපි කටයුතු කිරීම හා එයට අදාල ප්ර ගති පාලන කටයුතු සඳහා සංවර්ධන නිලධාරීවරුන්ට සහාය වීම

3. සැලසුම් අංශයට අදාලව ලැබෙන අමාත්යාං ශ පොදු හා පරිවාස දෙපාර්තමේන්තු වලට අදාල පොදු ලිපි ලේඛණ පිළිබඳව කටයුතු කිරීම

4. වකුගඩු රෝග නිවාරණය ජාතික වැඩසටහන හා සම්බන්ධ ලිපි කටයුතු

5. සංවර්ධන ව්යාිපෘති සම්බන්ධයෙන් ඉදිරිපත්වන සභා ප්රටශ්නවලට පීලිතුරු ගෙන්වා ගැනීම, සහකාර අධ්ය.ක්ෂ (සැලසුම්) මගින් ලේකම් වෙත ඉදිරිපත් කිරීම සහ අදාළ ආයතන වෙත යොමු කිරීම.