පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)
- බස්නාහිර පළාත තුළ පදිංචි සුබසාධනය සැලසිය යුතු දිළිඳු හා අසරණ පුද්ගලයන්ට ආධාර හා සහන සේවා සැපයීම සහ ඔවුන්ගේ පුනරුත්ථාපනය සිදු කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුව ප්රමුඛ කාර්යයි.
- එමෙන්ම බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙතින් ක්‍රියාත්මක වන පහත ආයතන මගින් සේවාවන් සපයනු ලැබේ.
ආයතන | කොළඹ | ගම්පහ | කළුතර | එකතුව |
---|---|---|---|---|
රජයේ ළමා පුනුරුත්තාපන මධ්‍යස්ථාන | 1 | 1 | 0 | 2 |
පුරවැසි සුබසාධක සේවා මධ්‍යස්ථාන | 1 | 1 | 1 | 3 |
නිවර්තන නිවාස | 1 | 0 | 0 | 1 |
වැඩිහිටි නිවාස | 0 | 1 | 0 | 1 |
ලියාපදිංචි වැඩිහිටි නිවාස | 37 | 25 | 29 | 91 |
ලියාපදිංචි ආබාධිත නිවාස | 16 | 07 | 11 | 34 |
ආයතන වල එකතුව | 132 |
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න
පරිපාලන නිලධාරී
දුරකථන අංකය: 011 209 2554
- පොදු දුරකථන අංකය: 011 209 2558
- ෆැක්ස්: 011 209 2560
- ඊ-මේල්: socialservdept@gmail.com
- ලිපිනය: පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව (බ.ප.), 3 වන මහළ, ප්‍රධාන ලේකම් කාර්යාල සංකීර්ණය, අංක. 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.