පුවත්

ඉගැන්වීම හා අධික්ෂණය ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්පත් කැදවීම ( සීමිත /ලිඛිත ) නව අයදුම්පත

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික - ශිල්පීය නොවන සේවා ගණයේ (PL-01) තනතුරු වලට අදාළ පළමුවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (වාචික) සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය - 2023 (II)

PL1 EB 1

PL1 EB 1 Application

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික - ශිල්පීය නොවන සේවා ගණයේ (PL-01) තනතුරු වලට අදාළ දෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (වාචික) සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය - 2023 (II)

PL1 EB 11

PL1 EB 11 Application

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික - ශිල්පීය නොවන සේවා ගණයේ (PL-01) තනතුරු වලට අදාළ තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (වාචික) සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය - 2023 (II)

PL1 EB 111

PL1 EB 111 Application

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික - ශිල්පීය සේවා ගණයේ (PL-03) තනතුරුවලට අදාළ පළමුවන, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය (ලිඛිත) 2023 වර්ෂය සඳහා දෙවන වරට අයදුම්පත් කැඳවා ඇත.

PL3 EB 1

Application PL3 EB 1

PL3 EB 11

Application PL3 EB 11

PL3 EB 111

Application PL3 EB 111

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිවාස මාතා තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම.

නිවාස මාතා MN1

බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු ගුරු තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීම.

පුහුණු ගුරු MN1

ආයුබෝවන්!

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබද අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. දැයේ ජීවනාලිය වූ මානව සංහතියේ නීරෝගී සම්පන්නභාවය සහ සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ සද් අරමුණ පෙරදැරි කොට ගනිමින් දිවයිනේ වැඩිම ජන ඝනත්වය සහිත බස්නාහිර පළාතේ පිහිටුවා ඇති මෙම අමාත්‍යාංශය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලාභ පරමාර්ථයෙන් තොරව පළාතේ සැමට “සුවය හා රැකවරණය” සැලසීම සිය දැවැන්ත අභිප්‍රාය බවට පත් කර ගෙන සිටී.