පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)


  • පළාත් සෞඛ්‍ය සේවා ජාලය රෝග ප්‍රතිකාර සේවා,රෝග නිවාරණ සේවා, රෝග පුනරුත්ථාපන සේවා, සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා යටතේ ක්‍රියාත්මක වේ.
  • එමෙන්ම බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙතින් ක්‍රියාත්මක වන පහත ආයතන මගින් ජනතාව වෙත සේවාවන් ලබා දෙනු ලැබේ.
ආයතන කොළඹ ගම්පහ කඵතර එකතුව
දිස්ත්‍රික් මහ රෝහල් (DGH) 1 1 1 3
මූලික රෝහල් (BH) 1 4 2 7
කේතුමතී කාන්තා රෝහල (විශේෂ) 0 0 1 1
ප්‍රාදේශීය රෝහල් (DH) 9 10 13 32
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) 18 16 13 47
ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක (PMCU) 28 45 11 84
මාතෘ හා ළමා සායන (MCH) 144 220 161 525
අනෙකුත් ඒකක ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ඒකකය (RMSD) 1 1 1 3
ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය (BMEU) 1 1 1 3
බරවා මර්ධන ඒකක 1 1 1 3
ලිංගාශිත රෝග ඒකක (STD Unit) 1 4 1 6
බෝ නොවන රෝග ඒකක (NCD unit) 1 1 1 3
ළය චිකිත්සාගාර (Chest Clinic) 0 1 1 2
ආයතන වල එකතුව 719
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න

නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
දුරකථන අංකය: 011 305 4104

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන)
දුරකථන අංකය: 011 243 4852

  • පොදු දුරකථන අංකය: 011 243 4660
  • ෆැක්ස්: 011 247 8872
  • ඊ- මේල්: pd@healthdept.gov.lk
  • ලිපිනය: පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, මාළිගාවත්ත මහ ලේකම් කාර්යාලය, තැ. පෙ. 876, කොළඹ 10.