පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)


  • දේශීය පාරම්පරික වෙදකම හා දේශීය ආයුර්වේදය ප්‍රචලිත කරමින් ප්‍රතිකාර සේවා මෙන්ම රෝග නිවාරණයට අදාල සේවා කටයුතු විධිමත්ව පවත්වා ගෙන යමින් ස්වභාව ධර්මය හා බැඳුණු ආයුර්වේද ජීවන දර්ශනය හා පුරුදු ප්‍රජාව අතර ප්‍රචලිත කර බස්නාහිර පළාත තුළ නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමට බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව උර දී සිටී.
  • එමෙන්ම බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙතින් ක්‍රියාත්මක වන ආයතන පහත මගින් ජනතාව වෙත සේවාවන් ලබා දෙනු ලැබේ.
ආයතනය කොළඹ ගම්පහ කළුතර එකතුව
පළාත් ආයුර්වේද රෝහල් 1 0 0 1
දිස්ත්‍රික් ආයුර්වේද රෝහල් 1 1 1 3
ග්‍රාමීය ආයුර්වේද රෝහල් 1 2 2 5
ආයුර්වේද පංචකර්ම මධ්‍යස්ථාන 0 1 0 1
ආයුර්වේද මධ්‍යම බෙහෙත් ශාලා 2 10 7 19
දිස්ත්‍රික් ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 1 1 1 3
ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන 1 0 1 2
ආයුර්වේද සායන මධ්‍යස්ථාන 31 52 40 123
ආයුර්වේද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථාන 1 0 0 1
ආයතන වල එකතුව 158
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න

ආයුර්වේද කොමසාරිස්
දුරකථන අංකය: 011 282 0795

පරිපාලන නිලධාරී
දුරකථන අංකය: 011 282 0796

  • පොදු දුරකථන අංකය:  011 282 0792
  • ෆැක්ස්:  011 247 8872
  • ඊ-මේල්: depayuwp@gmail.com
  • ලිපිනය: පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව (බ.ප.), අංක 18, නාවල පාර, නුගේගොඩ.