අයදුම් පත්‍ර
- මහජන සෞඛ්‍ය හෙදකම (මාස 12) හා වින්නඔු කර්මය (මාස 06) අඩංගු අවුරුදු 1 1/2 ක ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2026 – අයඳුම්පත් කැඳවීම
- වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය/ මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 1 1/2 ක ඩිප්ලෝමාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2026 – අයඳුම්පත් කැඳවීම
- බස්නාහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ රියදුරු තනතුර සඳහා වන බදවා ගැනීමට අයදුම්පත් කැඳවීම (විවෘත)