පළාත් කාන්තා කටයුතු අංශය (බස්නාහිර පළාත)
- කාන්තා ස්වයං රැකියා පුහුණු වැඩසටහන්, ස්වයං රැකියා උපකරණ ලබාදීමේ වැඩසටහන්, ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන්, දැනුවත් බව ලබාදීමේ වැඩසටහන්, කෘෂිකාර්මික අංශයේ වැඩසටහන් ආදිය සිදු කිරීම හා ජාත්‍යන්තර කාන්තා දින සැමරුම. ඇගයිම් උපහාර හා මූල්‍ය ආධාර ලබාදීම, ස්වයංරැකියා අලෙවි පොල සංවිධානය කිරීම වැනි කාර්යයන් බස්නාහිර පළාත් කාන්තා කටයුතු අංශය මගින් සිදු කරනු ලැබේ.
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න
දිස්ත්‍රික් වනිතා කටුයුතු නිලධාරී (කොළඹ)
දුරකථන අංකය: 011 209 3531
දිස්ත්‍රික් වනිතා කටුයුතු නිලධාරී (කළුතර)
දුරකථන අංකය: 011 209 3531
දිස්ත්‍රික් වනිතා කටුයුතු නිලධාරී (ගම්පහ)
දුරකථන අංකය: 011 209 3531
- පොදු දුරකථන අංකය: 011 209 2693
- ෆැක්ස්: 011 209 1527
- ඊ-මේල්: healthminplanning.healthwp@gmail.com
- ලිපිනය: කාන්තා කටයුතු අංශය, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය (බ.ප.), 8 වන මහළ, ප්‍රධාන ලේකම් කාර්යාල සංකීර්ණය, අංක. 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.