පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)


  • බස්නාහිර පළාත තුළ පදිංචි සුබසාධනය සැලසිය යුතු දිළිඳු හා අසරණ පුද්ගලයන්ට ආධාර හා සහන සේවා සැපයීම සහ ඔවුන්ගේ පුනරුත්ථාපනය සිදු කිරීම සමාජ සේවා දෙපාර්තමේන්තුව ප්‍රමුඛ කාර්යයි.
  • එමෙන්ම බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙතින් ක්‍රියාත්මක වන පහත ආයතන මගින් සේවාවන් සපයනු ලැබේ.
ආයතන කොළඹ ගම්පහ කළුතර එකතුව
රජයේ ළමා පුනුරුත්තාපන මධ්‍යස්ථාන 1 1 0 2
පුරවැසි සුබසාධක සේවා මධ්‍යස්ථාන 1 1 1 3
නිවර්තන නිවාස 1 0 0 1
වැඩිහිටි නිවාස 0 1 0 1
ලියාපදිංචි වැඩිහිටි නිවාස 37 25 29 91
ලියාපදිංචි ආබාධිත නිවාස 16 07 11 34
ආයතන වල එකතුව 132
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න

පරිපාලන නිලධාරී
දුරකථන අංක‍ය: 011 209 2554

  • පොදු දුරකථන අංක‍ය:  011 209 2558
  • ෆැක්ස්: 011 209 2560
  • ඊ-මේල්: socialservdept@gmail.com
  • ලිපිනය: පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව (බ.ප.), 3 වන මහළ, ප්‍රධාන ලේකම් කාර්යාල සංකීර්ණය, අංක. 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල.