පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව (බස්නාහිර පළාත)
- පළාත් සෞඛ්‍ය සේවා ජාලය රෝග ප්‍රතිකාර සේවා,රෝග නිවාරණ සේවා, රෝග පුනරුත්ථාපන සේවා, සෞඛ්‍ය ප්‍රවර්ධන සේවා යටතේ ක්‍රියාත්මක වේ.
- එමෙන්ම බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙතින් ක්‍රියාත්මක වන පහත ආයතන මගින් ජනතාව වෙත සේවාවන් ලබා දෙනු ලැබේ.
ආයතන | කොළඹ | ගම්පහ | කඵතර | එකතුව | |
---|---|---|---|---|---|
දිස්ත්‍රික් මහ රෝහල් (DGH) | 1 | 1 | 1 | 3 | |
මූලික රෝහල් (BH) | 1 | 4 | 2 | 7 | |
කේතුමතී කාන්තා රෝහල (විශේෂ) | 0 | 0 | 1 | 1 | |
ප්‍රාදේශීය රෝහල් (DH) | 9 | 10 | 13 | 32 | |
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) | 18 | 16 | 13 | 47 | |
ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකක (PMCU) | 28 | 45 | 11 | 84 | |
මාතෘ හා ළමා සායන (MCH) | 144 | 220 | 161 | 525 | |
අනෙකුත් ඒකක | ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ඒකකය (RMSD) | 1 | 1 | 1 | 3 |
ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය (BMEU) | 1 | 1 | 1 | 3 | |
බරවා මර්ධන ඒකක | 1 | 1 | 1 | 3 | |
ලිංගාශිත රෝග ඒකක (STD Unit) | 1 | 4 | 1 | 6 | |
බෝ නොවන රෝග ඒකක (NCD unit) | 1 | 1 | 1 | 3 | |
ළය චිකිත්සාගාර (Chest Clinic) | 0 | 1 | 1 | 2 | |
ආයතන වල එකතුව | 719 |
තොරතුරු ලබා ගැනීම සඳහා විමසන්න
නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
දුරකථන අංකය: 011 305 4104
නියෝජ්‍ය අධ්යක්ෂ (පාලන)
දුරකථන අංකය: 011 243 4852
- පොදු දුරකථන අංකය: 011 243 4660
- ෆැක්ස්: 011 247 8872
- ඊ- මේල්: pd@healthdept.gov.lk
- ලිපිනය: පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය, මාළිගාවත්ත මහ ලේකම් කාර්යාලය, තැ. පෙ. 876, කොළඹ 10.