
සුඛෝපභෝගී වාහන රජයේ ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව විකිණීම
21st July 2025
ශ්‍රී ලංකාවේ වැඩිම ජන ඝනත්වයන් සහිත පළාත වන බස්නාහිර පළාත තුළ ජීවත්වන මිලියන හයකට ආසන්න ජනතාව උදෙසා ප්‍රමාණාත්මක හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ව්‍යාප්ත කිරීමත්, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන ඒමත් අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණු වේ. මේ සඳහා විවිධ වැඩසටහන් වර්ෂය පුරා ක්‍රියාත්මක කරමින් පවතී.
"සැමට සුවය හා රැකවරණය"
"මහජනතාව කේන්ද්‍ර කරගත් සමීප, ගුණාත්මක, ඵලදායී හා පුළුල් මහජන ප්‍රවේශයක් සහිතව සැමට සුවය හා රැකවරණය ලබා දීම සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය , දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා හා කාන්තා කටයුතු දෙපාර්තමේන්තුවල ප්‍රතිපත්තිමය හා නෛතික පදනම ශක්තිමත් කරමින් නවීන තාක්ෂණය මුසු කරගත්, මහජන අපේක්ෂා ඉටු කරන සේවා සම්පාදනයක් සහතික කිරීම."
21st July 2025
13th December 2024
13th December 2024
13th December 2024
13th December 2024
13th December 2024
13th December 2024
13th December 2024