Intellectual & Development Disabilities in Community Activities From 08th January 2018 to 18th February, 2018 – Japan /From 18th February 2018 to 18th March, 2018 – Cambodia

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධිකරණය කරනු ලබන විදේශ පුහුණු වැඩසටහන යටතේ ජපාන හා කාම්බෝජියානු රජයන් මගීන් පවත්වනු ලබන ඉහත දැක්වෙන පුහුණු වැඩසටහන සඳහා සුදුසුකම් සපුරා ඇති රාජ්‍ය නිලධාරින්ගේ නාම යොජනා අයදුම්පත් භාර ගැනිම ආරම්භ කර ඇත.
පිටපත් 04ක් සමඟ නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
වැඩි විස්තර www.mdtu.wpc.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගැනිමට හැකියාව ඇත.
2017.09.04

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. අතයවශ්‍ය ප්‍රෙද්ශ * ෙලස සටහන් කරන ලදී

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

No. 175,
Stanley Thilakarathna Mawatha,
Nugegoda, Sri Lanka.
Office TP : (+94) 11 285 69 61
Office Fax : (+94) 11 289 09 76


Last updated on සැප්තැම්බර් 8, 2017

No of Visitors

shopify analytics tool