“Dr.Lee Jong – Wook Fellowship 2017 Invitation Plan: Training Course for High-Level Officers”

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සම්බන්ධිකරණය කරනු ලබන විදේශ පුහුණු වැඩසටහන යටතේ කොරියානු රජය මගීන් පවත්වනු ලබන ඉහත දැක්වෙන පුහුණු වැඩසටහන සඳහා සුදුසුකම් සපුරා ඇති රාජ්‍ය නිලධාරින්ගේ නාම යොජනා අයදුම්පත් භාර ගැනිම ආරම්භ කර ඇත.
පිටපත් 06ක් සමඟ නාම යෝජනා ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.
වැඩි විස්තර www.mdtu.wpc.gov.lk වෙබ් අඩවියෙන් බාගත කර ගැනිමට හැකියාව ඇත.
2017.09.15_Korea

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Your email address will not be published. අතයවශ්‍ය ප්‍රෙද්ශ * ෙලස සටහන් කරන ලදී

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

No. 175,
Stanley Thilakarathna Mawatha,
Nugegoda, Sri Lanka.
Office TP : (+94) 11 285 69 61
Office Fax : (+94) 11 289 09 76


Last updated on සැප්තැම්බර් 15, 2017

No of Visitors

shopify analytics tool