පුවත්

ඉගැන්වීම හා අධීක්ෂණය (මාස 12 )හා වින්නඹු කර්මය (මාස 06) අඩංගු අවුරුදු 1 1/2 ක ඩ්ප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම 2023

වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය (මාස 12) හා වින්නඹු කර්මය / මානසික හෙදකම (මාස 06) අඩංගු අවුරුදු 1 1/2 ඩිප්ලෝමා පාඨමාලාව සඳහා පශ්චාද් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීම – 2023

බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික – අර්ධ ශිල්පීය සේවා ගණයේ (PL – 01 ) තනතුරු වලට අදාළ තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරික්ෂණය (ව්‍යුහගත) සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය – 2020

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික – ශිල්පීය සේවා ගණයේ (PL-03) තනතුරු වලට අදාළ වන පළමුවන, දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම – 2020

PL 03 (EB I)

PL 03 (EB II)

PL 03 (EB III)

Slide 2

ඉගැන්වීම හා අධික්ෂණය ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්පත් කැදවීම ( සීමිත /ලිඛිත ) නව අයදුම්පත

ඉගැන්වීම හා අධික්ෂණය ඩිප්ලෝමා පාඨමාලාවේ අයදුම්පත් කැදවීම ( සීමිත /ලිඛිත ) නව අයදුම්පත

ආයුබෝවන්!

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධාන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබද අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගනිමු. දැයේ ජීවනාලිය වූ මානව සංහතියේ නීරෝගී සම්පන්නභාවය සහ සමාජ සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ සද් අරමුණ පෙරදැරි කොට ගනිමින් දිවයිනේ වැඩිම ජන ඝනත්වය සහිත බස්නාහිර පළාතේ පිහිටුවා ඇති මෙම අමාත්‍යාංශය, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලාභ පරමාර්ථයෙන් තොරව පළාතේ සැමට “සුවය හා රැකවරණය” සැලසීම සිය දැවැන්ත අභිප්‍රාය බවට පත් කර ගෙන සිටී.